රුධිර පීඩනය යනු හදවත මගින් ඇති කරන බලයයි. අධි රුධිර පීඩනය යනු රුධිර පීඩනය දිගින් දිගටම 140/190 යන අගය ඉක්මවා පැවතීමයි. මෙය ඉතාමත් භයානක රෝගි තත්වයකි. ලංකාවේ සෑම පස් දෙනෙකුගෙන් එක් අයකුට නැතිනම් සමස්ත ජනගහනයෙන් 20% ට මෙය ඇති බව හදුනා ගෙන ඇත. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ මෙම රෝගින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකිරීමයි.එසේම 90%ගේම රෝගයට හේතු සොයා ගත නොහැක. මෙය ඇති වීමට හේතු කීපයක් දක්වා ඇත. ඖෂධ වර්ග , වකුගඩු ආශ්රිත රෝග , හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් , පරම්පරානුගතව , තරබාරුකම , වැඩිපුර ලුණු කෑම , පොටෑසියම් - කැල්සියම් සහා මැග්නීසියම් ලවණ අඩු වීම , ව්‍යායාම නොකිරීම වැනි දෑ පෙන්වා දිය හැක. මෙහිදි දක්නට ලැබෙන රෝග ලක්ෂණ කීපයක් පෙන්වා දිය හැක. නිතර නිතර ඇතිවන හිසරදය , කැරකැවිල්ල , හුස්ම ගැනීමේ අපහසුව, මහන්සි වන විට පපුවේ කැක්කුම , පෙනීමෙහි අපහැදිලි බව, නාසයෙන් ලේ ගැලීම , අධික තෙහෙට්ටුව , වරින්වර ඇති වන අතපය පණ නැති වීම ආදියයි. එසේම අධි රුධිර පීඩනය පාලනය නොකලහොත් සංකූලතා ද ඇති විය හැක. හෘදයාබාධ , අංශභාගය , අන්ධභාවය , වකුගඩු අකර්මණ්‍ය...
Great 👌
ReplyDeleteSuSupiri
Delete💛👌🤘
ReplyDelete👌👌
ReplyDelete👍👍❤️
ReplyDelete👍👍
ReplyDelete💗💗
ReplyDelete👍👍
ReplyDeleteSemage awadanayata lak wiya yuthui
ReplyDelete👌👌👌
ReplyDelete💯💯👍
ReplyDeleteElz
ReplyDeleteFtt
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete👍👍
ReplyDelete👍👍
ReplyDelete👍
ReplyDeleteptta
ReplyDelete👌👌👍👍
ReplyDeleteSuperb 👌
ReplyDelete👍👍
ReplyDelete👌👍
ReplyDelete👌👌👌
ReplyDelete❤️👍
ReplyDeleteGood article 👌
ReplyDelete✌🖒
ReplyDeleteGood article
ReplyDelete💪💪👍
ReplyDeleteNiyamai
ReplyDelete🖤🖤
ReplyDelete🖤🖤
ReplyDeleteSuperm Great job dear
ReplyDelete👍
ReplyDelete👍
ReplyDeleteනියමයි
ReplyDeleteසුපිරියි🤟😍
ReplyDeleteනව ප්‍රවේශයක්🤟
ReplyDelete