සිතක මහිම
සිත හිරු මෙන් සැඩය සදු මෙන් සිසිලය පුළුන් මෙන් සැහැල්ලු ය.... එහෙත් , කිඹුලෙකු මෙන් කෑදරය නරියකු මෙන් කපටිය ව්‍යාඝ්‍රයකු මෙන් රෞද්‍රය සාවකු මෙන් අහිංසකය නාගයකු මෙන් විෂඝෝරය.... එහෙම වූ සිත, මොනරකු මෙන් ආඩම්බරය මෝරෙකු මෙන් භයංකරය.... මේ කෙසේ වුවත් සිත, මිත්‍රයකු මෙන් පිහිට වන තවුසකු මෙන් ශාන්තය ළදරුවකු මෙන් සියුමැලිය මවක මෙන් සෙනේබරය ගැහැණියක මෙන් සසලය.. පෙම්වතිය මෙන් ලෙන්ගතු වූ අපේ සිත , පියකු මෙන් දයාබරය...........